අපේ badget එක තිබ්බේ 22යි. ගන්න හරි හමන් කාර් එකක් තිබ්බේ නෑ වටින ගානට. මේ කියන්නේ ගිය දෙසැම්බර් වල. ඒ දවස් වල elite 20+, 110 - 19+. අන්තිමට market එකට බම්බු ගහගන්න කියලා ගත්ත Peugeot 406 HDi එකක්. 2nd owner. ගත්තේ ගද්දි 1lks වගේ වැඩ තිබ්බ(timing belt, stabalizer bushes, links...). 170ක් දුවල...