1. DJ Ali puncha

    නුදුරු දිනයෙක....

    නුදුරු දිනයෙක.... ගොඩක් අයට කවුරුහරි ඉන්නවනේ.... :yes: මටත් ඉන්නවා මගේ සුදු අලි පුංචි.... :love: මම එයාට ගොඩක් ආදරෙයි..... :love::love::love::love::love: එයා මට අවුරුදු 15 ඉඳං තනියම හිතින් ආදරේ කළා..... ඒත් එයා මට ඒක කිව්වේ මට අවුරුදු 20 දී... 20 කිව්වට 21 ට ඔන්න මෙන්න තියල.... :P දැන්...
  2. DJ Ali puncha

    හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර

    හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර ඒකාධිපතිවාදයේ ප්‍රතිමූර්තිය කුමක්ද කියලා‍ ඇසුවොත් බහුතර‍යකගේ අදහසවන්නේ හිට්ලර් පිළිබදවයි. ඒ තරමටම හිට්ලර් පිළිබදව ලෝකය පුරාම රටවල් රාශිකම වාසය කරන්නන් තුල ඇත්තේ බියකරු මතකයක්. ඒ ගැන දොසක් කියන්නත් බැහැ. මොකද ඔහුගේ ආර්යය ජාතිය පිළිබද සංකල්පය නැතහොත් එය තවත්...
  3. DJ Ali puncha

    පිරමීඩ ~ පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතාව

    පිරමීඩ ~ පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතාව අප දන්නා විධියට නම් ඉපැරණි මිසර ජාතිකයන් පිරමීඩ නිර්මාණය කළේ දෙවියන් උදෙසායි. මිසර වැසියන් දෙවියන් කියලා හැඳින්වූයේ අහසින් පොළොවට සම්ප‍්‍රාප්ත වූ පිරිසක්. ටොන් ගණනක් බර මිලියන 250 කට වඩා යෝධ හුණුගල් කුට්ටිවලින් පිරමීඩ නිර්මාණය කරන්න නම් මිසර වැසියන්ට දියුණු...
  4. DJ Ali puncha

    නොවිසඳුණු අභිරහස ~ නස්කා චිත්‍ර ~

    නොවිසඳුණු අභිරහස ~ නස්කා චිත්‍ර ~ මොනවද මේ නස්කා චිත‍්‍ර ? පේරු දේශයේ අන්දීස් කඳුකරය අසළ කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත. මේ රේඛා නිර්මාණය කර ඇත්තේ නස්කා Nazca නමින් හැඳින්වෙන ඈත අතීතයේ විසූ ගෝත‍්‍රිකයන් පිරිසක් බව විශ්වාස කෙරේ. පොළෝ මට්ටමේ සිට බැලූ...
  5. DJ Ali puncha

    UNP නායකයා රනිල්....

    UNP නායකයා රනිල්.... මේ දැන් නිව්ස් වලට කිව්වේ.... UNP නාකයින් තෝරාගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ ප්‍රතිපල වලින්... නායකයා - රනිල් නියෝජ්‍ය නායකයා - සජිත් ජාතික සංවිධායක -දයා ගමගේ :cool:
  6. DJ Ali puncha

    රජවාසල මහා ගාලගෝට්ටියක් : අන්දරේගේ කතාවක&#

    රජවාසල මහා ගාලගෝට්ටියක් : අන්දරේගේ කතාවක&# Removed

    No contents