UNP නායකයා රනිල්....

DJ Ali puncha

Member
Dec 17, 2011
408
65
0
GONE FROM EK FOREVER
UNP නායකයා රනිල්....

මේ දැන් නිව්ස් වලට කිව්වේ....

UNP නාකයින් තෝරාගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ ප්‍රතිපල වලින්...

නායකයා - රනිල්

නියෝජ්‍ය නායකයා - සජිත්

ජාතික සංවිධායක -දයා ගමගේ :cool:
 

razorblade

Banned
Jul 8, 2011
58
9
0
හෝ ගාලා කරූගේ සජිත්ගේ බල්ලො සිරිකොතට ගල් ගහනවා.සිරිකොතට මුන් ගල් ගහන්නේ මුන්ගේ අම්මලා හදලා දීලා ඇති
 

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    කවුද කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා චන්ද පරදිනව කියල.. :)

    ඇති යාන්තම් දින්නා
    :cool::cool::cool::cool::cool:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හෝ ගාලා කරූගේ සජිත්ගේ බල්ලො සිරිකොතට ගල් ගහනවා.මගේ කාර් එකත් ඩැමේජ්.
    සිරිකොතට මුන් ගල් ගහන්නේ මුන්ගේ අම්මලා හදලා දීලා ඇති

    :baffled:
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,493
    191
    63
    Galle
    එක්සත් ජාතික පක්ෂයේ අවසානය වැඩි ඈතක නොවේ,මහත්මා දේශපාලකයෙකුයැයි කියාගන්නා රනිල් වික්‍රමසිංහයෙනි,ඔබ වැනි පහත්,බලයට කෑදර අයෙකු මේ මෑත ඉතිහාසයේ තවත් නොමැත
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Good News for President Mahinda; Ranil Wickramasinghe has been reelected as the leader of the UNP. Don't worry we are not voting for UNP untill he fuckoff.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hoda wede, oka khomat panditaya

    ඒක ඇත්ත දයාසිරිගෙ බයිල විතරයි තියෙන්නෙ, චන්දයක් දිනා ගන්ඩ බැ.පැරදිලා තියෙන්නෙත් පළාත් සබාවෙ පොරකට,විලි ලැජ්ජයි :lol::lol::lol::lol:
    මචන් අදින් පස්සෙ මේකේ එක unp කාරයෙක් බෙහෙතකටවත් හොයා ගන්ඩ බැරි වෙයි :lol::lol:
     

    DJ Ali puncha

    Member
    Dec 17, 2011
    408
    65
    0
    GONE FROM EK FOREVER
    ඒක ඇත්ත දයාසිරිගෙ බයිල විතරයි තියෙන්නෙ, චන්දයක් දිනා ගන්ඩ බැ.පැරදිලා තියෙන්නෙත් පළාත් සබාවෙ පොරකට,විලි ලැජ්ජයි :lol::lol::lol::lol:
    මචන් අදින් පස්සෙ මේකේ එක unp කාරයෙක් බෙහෙතකටවත් හොයා ගන්ඩ බැරි වෙයි :lol::lol:

    :P
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    හෝ ගාලා කරූගේ සජිත්ගේ බල්ලො සිරිකොතට ගල් ගහනවා.සිරිකොතට මුන් ගල් ගහන්නේ මුන්ගේ අම්මලා හදලා දීලා ඇති

    උබේ අම්මාද හැදුවේ? :confused:

    UNP එකෙන් රටට වැඩක් නෑ. ඕක වහල දන්න තියෙන්නේ :lol:

    කරුට ආණ්ඩුවේ තියෙන හොදම ඇමතිකම දීලත් අයේ අලි පස්ස ට ගියේ අපරාදේ:(

     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    යකෝ බැලුවම.... මේ මිනිස්සු වැරදි JOB නේ තෝරගෙන තියෙන්නේ.... රනිල් වික්‍රමසිංහයනි... ඔබ සිටින්නට තිබුණේ අපේ ක්‍රිකට් කණ්ඩායමේය. එහෙම උනා නම්.... අපේ උන් මොනා හරි කොරගෙන මැච් දිනනවා..... :lol::lol::lol: