ස්තූතියි මචංලා!
අද අපේ YouTube චැනල් එකට සබ්ස්ච්රයිබර්ස්ලා 100ක් පිරුණා, මම අද උදේ බලද්දි 95යි හිටියෙ :rolleyes: කිරියෙ යාලුවො දෙන්නෙක් ඊට පස්සෙ සබ්ස්ක්රයිබ් කරා :yes: දැන් ටිකකින් බලද්දි 101ක් වෙලා,සතුටුයි :cool::love: මේකෙ ගොඩක් විව්ස් තියෙන්නෙ කිරියෙන් :yes: වචනෙකින් හරි උදව් කරපු හැමෝටම...