කොළඹින් ෆෝන් රෙපෙයාර් කරන තැනක්...
යාළුවනේ...මට ලොකු උදවුවක් ඕන.. මගේ ගාව Asus Zenfone 2 එකක් තියනවා..එකේ Sim Slot එක වැඩ කරන්නෙ නෑ:no:.. ඒවගේම ඩිස්ප්ලෙ එකත් දාගන්ඩ ඕන...ඔයාල දන්න හොඳ Phone රෙපෙයාර් කරන තැනක් කොළඹ පැත්තෙ කියන්න පුලුවන්ද ?:yes:..පිටකොටුවේ උනත් කමක් නෑ...ලොකු උදවුවක්...මට ඉක්මනට...