ත්‍රෙඩ් එකක් දානකොට සැලකිලිමත් වෙයං මචං උඹ දාලා තියෙන ටොපික් එක හරි මදි ඔහොම නැතුව කොහොම දාන්නද කියලා මගෙන් ප්‍රශ්ණ කරන්න ඉස්සර පොඩ්ඩක් බුද්ධිමත්ව හිතපං අනික මේකට ලොකු පොඩි හැමෝම එනවා ඇරත් ඔයවිදිහට ටොපික් එක දාලා ඒක මේන් පේජ් එකේම තියෙනකොට මරුනේ
එහෙම හරි නැහැ මචං චාටර් දකින අයට වෙන අදහස්...