http://www.elakiri.com/forum/showthread.php?t=1712552
මචන් මේ ත්‍රෙඩ් එක නිසාම මාත් මේ පාර A/L කරා. මම කලින් MATHS කරේ දෙපාරක් කරා දෙපාරම එක SUBJECT එකක් ඩවුන්. මේ පාර A/L කරේ MEDIA BC IT. MEDIA BC පොත් දෙකක් හොයාගත්තා PAST PAPERS කරා. උපරිම සති දෙකක් හරියට බලන්න ඇති. BC ත් අපි පොඩි කලේ...