එල කිරියෙ සහොදරයෙක් මීට ටික කලෙකට කලින් ත්‍රෙඩ් එකක් දාල තිබුනා අපිට ඔනෙ කෙනෙකුගෙ 4n එකකට email එකක් යවල ඊට පස්සෙ එ number එකෙන් යවන sms අපෙ mail එකට ගන්න විදියක් ගැන.sms hack කරනව වගෙ වැඩක්. පුලුවන්නම් එ ත්‍රෙඩ් එක මට හොයල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.... එහෙමත් නැත්නම් එක කරන්න දන්න කෙනෙක්...