මම නම් ටිකක් විතර විස්වාස කරනවා
(මලගිය ආත්ම ඉන්නවා කියලා විතරක්)
නමුත් ඕවා පස්සෙම වැටිලා ඉන්නේ නෑ.
ඒ වගේම ඔය නොපෙනෙන මානය නම් මෝඩ වැඩසටහනක්
කරන දෙයක් හරියට කරන්න ඕනි. බොරුව වැඩියි
ආයේ මු පෙන්නන්නේ පෙනෙන්න තියෙන දේවල් විතරයි
ඒකෙ නොපෙනෙන පැත්ත විස්තර කරලා දෙන්නේ නෑ
නම නොපෙනෙන මානය කියන එක අයින්...