වෙන්න ඇති. හැබැයි අයියා ගාව ජපන් GN තිබුණේ.. මන් ගාව චයිනා GN 2011 එකක් මට නම් ලොකුවට වෙනසක් දැනුනේ නෑ.. බර නම් පොඩ්ඩක් වැඩි.. මම 70 පන්නලා යන්නේ නෑ.. ඒ නිසාද දන්නේ නෑ.. දෙකම එක වගේ දැනුනේ.. මට නම් china එක සෙට් උනේ. ජපන් parts ම දානවා නම් ලෙඩ එන්නේ නෑ..