1. prasannaf

    Pizza hut coopen code

    Pizza hut coopen code ekak toyana kenek inbox massage ekak dannakoooo🙏🙏 Plss ------ Post added on 1656077124
  2. prasannaf

    Hard Disc Data Missing

    අද උදෙ මශින් එක ඩල බලනකොට මගෙ ට්බ් 1.3 අතුරුදහන් වෙලා ප්‍රොපෙර්ටිස් වල පෙන්නනව තියනව කියල එත් අතුලට ගිහින් බලනකොට GB 665 පෙන්නනෙ
  3. prasannaf

    match eka

    match eka balanna link ekak dapanko
  4. prasannaf

    Corona help

    Corona hadunama dan quratien centre walata danne na neda
  5. prasannaf

    Lease help

    වහනයක් lalsha 30 leasing දැම්මොත් දැනට තියන rates අනුව අවුරුදු 4ට සහ අවුරුදු 5ට වරිකේ කියක් වගේ එනවද
  6. prasannaf

    Windows 11

    windows 11 daganne kohomada 4 th gen ekakata .https://www.youtube.com/watch?v=Mz_O8YxyQj0&t=137s mu me video eka dala thibbata replace karana file download link ekak dala na .mama e file eka hoyala dammath hari giye na .
  7. prasannaf

    Dialog Unlimited

    Dialog Unlimit use කරන උන් ඉන්නවදමම මාස 2 විතර 1 mbps එක use කර 20 mbps ආව ඊයේ ඉඳන් 1 mbps එන්නේ .මම බැලුවේ අලුත් සිම් එකක් අරන් අලුතින් active කරලා බලන්න .මේ package එක පාවිච්චි කරන අයගේ ස්පීඩ් කොහොමද ?
  8. prasannaf

    Bios Help

    Samsung H61S1 මචන්ලා මේ වගේ බෝඅර්ඩ් 15ක් විතර තියනවා මගේ ළඟ ඔක්කොම 2න්ඩ් ගෙන් මේවා මට bios update හොයාගන්න උදව් කරන්න update කරගන්න 3ර්ඩ් gen පොරෝස්සෙර් ගහගන්න
  9. prasannaf

    vpn hELP

    මැෂින් එකට දාන්න හොඳ VPN එකක් කියන්නකෝ FREE Hotspot Shield මේ වගේ .මේකනම් මාරු එත් FREE නැනේ
  10. prasannaf

    Dialog Unlimit

    Dialog Unlimit eke limit mokuth thiyanawada 1650/ eka dagathta
  11. prasannaf

    WIndows 11 Vs TPM

    මේකේ TPM තියනවද තියනම් ඕන කරගන්න හැටි කියන්න පුලුවන්ද Gigabyte G1 Sniper H6
  12. prasannaf

    Sl vs eng

    Matxh eka kiyatada mona chanel eke da yanne
  13. prasannaf

    Restart Help

    H 81 mother board eke restart hada ganne kohomada dannnawada? Pin deka short karat restart wenne na
  14. prasannaf

    Used Computer Parts price list

    මට මේ බඩු ටිකේ mමේ දවස් වල තොග ගන්නකොට වැටෙන මිල එවන්න පුලුවන්ද i3 1st Gen - i3 2nd Gen - i3 3rd Gen - i3 4th Gen - i5 1st Gen - i5 2nd Gen - i5 3rd Gen - i5 4th Gen - MOther Board G31- G41- G61- G81- Ram-4GB- Ram-8GB- Ram-2GB- Hard 200GB- 320GB- 500GB- 1000GB- PSU 350W 400W 500W 600W...
  15. prasannaf

    Pizza hut coupen

    Pizza hut coopen code ekak tiyana ekak dipankoooo
  16. prasannaf

    වින්ඩොව්ස් 10 ෆොන්ට් අවුල

    වින්ඩොව්ස්මේ අලුතින් දැම්මම ෆොන්ට් ෆුල්ල් අවුල් කදී කදී වගේ තියෙන්නේ . ෆොන්ට් අවුල හදාගන්නේ කොහොමද වින්ඩොව්ස් 10
  17. prasannaf

    PayPal

    කොහොමද Paypal එකක් philiphine walata හදාගන්නේ
  18. prasannaf

    Paypal

    Paypal accounmt ekak philiphine walata hadanna puluwanda thamath
  19. prasannaf

    Hutch Unlimited

    මචන් මම දැනට HUTCH UNLIMIT පවිච්ති කරනවා .දවස් 10 කින් වගේ ස්ලෝව් වෙනවා USage වැඩි නිසා .මම බැලුවේ Hutch 247 Package එක අච්ටිවේ කරලා .පස්සේ Cliq එකෙන් 998 Package එක ACTIVE karagaththtoth ෆ්බ් /youtube Use වෙන්නේ මොකෙන්ද
  20. prasannaf

    hutch TIme Base

    Huthc Time Base Speed Limita bun package eka active karanda kalin speed acive karama slow wenawa

    No contents