නර්ස්ලා නලාව පාවිච්චි කරනවා/දාන් ඉන්නවා ලංකාවෙත්. ඩොකාලා විරුද්ධනම් එහෙම කරන්නේ කොහොමද? වෙනස මෙහේ නර්ස්ලා නලාව පාවිච්චි කරන්නේ රුධිර පීඩනය බලන්න විතරයි. ඒත් දොස්තර තව ගොඩක් දේවල් නලාවෙන් බලනවා. අනික හැම වෙලාවෙම නලාව එල්ලන් ඉන්නේ කායික/හෘද/ශ්වසන/නිර්වින්දන/දැඩිසත්කාර/සීමාවාසික දොස්තරලා විතරයි...