ප්රශ්නේ ඕවා නොතේරීම නෙමෙයි සහෝ, තේරුනත් නොතේරුණා වගේ වැඩ කිරීමයි.! :yes:
(විශේෂයෙන් යොවුන් වයසේ ඉන්න) ගොඩක් දෙනා තමන් යම් මතයක් දරනවානම් ඒක වැරදි බව පෙන්නලා දුන්නත්, වැරදි බව තමන්ටම තේරුම් ගියත් ඒක එළිපිට පිළිගන්න සුදානම් නෑ.!:no: එහෙම කරන එක මදි පුංචිකමක් තමන් හෑල්ලුවට ලක්වීමක් කියලා ඒ අය...