1. chaturanga836

    බි.ක. අශේන්ගේ පක - ගල්කිස්ස (තොපිට කොහෙන්ද මේවා)

    දැක්කම කන්න හිතෙන්නෙ නෑ, බිරියානි කාලා නැති උන්ට නම් සුපිරි ඇති.
  2. chaturanga836

    Software Engineers ලගෙ පඩි ප්‍රස්නේ සහ රැකියා මාරුව

    සීනියර් ලක්ශ 5ක් වත් නැත්තං වැඩක් නෑ
  3. chaturanga836

    ලංකාවේ ටුවරිස් වලට වෙලා තියන දේ......

    මෙන්න මේක තමා කේස් එක, කට වහන් ඉන්න එක. උන්ට එකතු වෙලා ගහන්න පුළුවන් නම් මුන්ට එකමුතු වෙලා රිටන් එකක් දෙන්න බැරි ඇයි. ඔය ගං කබරයෝ එකා එකා උස්සලා මහින්දගේ මිනිස්සු හරි, සනත් නිශාන්තගේ මිනිස්සු හරි කියලා නෙළුවන්ම් ඇති.
  4. chaturanga836

    මැරුණු lil Tayට පණ ඇවිල්ලා

    හාවඩ් ඩ්‍රොප් උන කෙල්ල :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  5. chaturanga836

    Laravel 10 help ekak

    Youtube
  6. chaturanga836

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    මචංලා ඔය ඉමිග්‍රන්ට් සීන් එක ලොකු කතාවක්. ඔතන රියල් ඒස්ටේට් බිස්නස් කාරයොයි, ඉමිග්‍රන්ට් බිස්නස් කාරයොයි ඔය ප්‍රොපගැන්ඩා මෙහෙයවන්නේ. ඒ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම්. ඕන තරම් යූටුබ් එකේ, වීඩියෝස් තියෙනව. තව වී.පී.එන් දාගෙන නිව්ස් බැළුවොත් හොයාගන්න පුලුවන්.
  7. chaturanga836

    මචංලා job එකක් නැද්ද

    ගාමන්ට් බිස්නසුත් වැටිලා
  8. chaturanga836

    Remote Work ( WFH ) job

    පටන් ගත්තද ?
  9. chaturanga836

    Remote Work ( WFH ) job

    මම අයින් උනේ කොරොනා ආපු කාලෙම, දැන් දිගටම ෆ්‍රීලාන්ස් කරනවා. ජොබ් එකක් කරනවට වඩා ස්ට්‍රෙස් අඩුයි. අතට එන ගානත් හොඳයි.
  10. chaturanga836

    Remote Work ( WFH ) job

    සතියට දවසක් දෙකක් යන්න තියෙනවනම් හොඳයි බන්. මට නම් ගෙදර ඉඳලා ඇති වෙලා. ඒත් යන්න ඔෆිස් එකක් නෑ.
  11. chaturanga836

    Sadaharitha Plantation Ltd

    5 years yanawa, return eka ganna.
  12. chaturanga836

    Sadaharitha Plantation Ltd

    Risk thiyenawa, mokaka hari invest karana eka mata hondayi.
  13. chaturanga836

    📽🎥🎬 "පරමාණු බෝම්බයේ පියාගේ" ජීවිත කතාව දිගහැරෙන, ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ "Oppenheimer' සිනමාපටයේ ප්‍රථම නිල රූපරාමු හා ඡායාරූප 🎬🎥📽

    නෙට්ෆ්ලික්ස් එකේ ඩොකියුමන්ට්‍රි එකක් තියෙනවා දෙවන ලෝක යුද්දේ ගැන. ඒකේ තියෙනවා ජප්පෝ එක්ක යුද්ධ කරපු හැටි. ඇමරිකන් උන් බෝම්බේ දැම්මෙ නැත්තං යුද්ධේ ඉවරවෙන්නේ මීට වඩා ගාණක් දෙපැත්තෙන්ම නැති කරන්.
  14. chaturanga836

    Sadaharitha Plantation Ltd

    Agarwood thama mamath damme, Pintanna ekai mekai 2kma damma. 20k gaane
  15. chaturanga836

    කෝටියක් දෙකක් විතර සල්ලි තියෙනවා නං, ලංකාවේ ඉන්නවනං කරන්න පුළුවන් හොඳම ඉන්වෙස්ට්මන්ට් එක මොකක්ද?

    අනිවා, දේපල උබේ නමට තියාගන්න එපා. ටැක්ස් ගෙවන්න වෙනවා. බැංකු බාරේ තියන එක තමා හොඳම,
  16. chaturanga836

    කෝටියක් දෙකක් විතර සල්ලි තියෙනවා නං, ලංකාවේ ඉන්නවනං කරන්න පුළුවන් හොඳම ඉන්වෙස්ට්මන්ට් එක මොකක්ද?

    එක්ස්පෝර්ට් කරන්න පුළුවන් වගාවක්, සත්ව නිෂ්පාදන ගොවිපලක්. නිෂ්පාදන කරනවනම්, ලොකුවටම කොලිටියටම කරන්න ප්ලෑන් කරන් කරන්න ඕන. නැත්තං අවුරුදු 5කින් පස්සේ හොයාගන්නවත් බෑ.
  17. chaturanga836

    ලංකාවේ කුජීතම මාධ්‍යවේදියා කවුද?

    මහින්ද පතිරණ කීර්ති වර්ණකුලසූරිය රංගන ද සිල්වා මුන්ට මාධ්යවේදියෝ කියන්නේ ඇයි කියපන් ?

    No contents