චම්පික ගැන ඇත්ත මෙන්න!
මෙන්න සිංහල ජාතික මතවාදයේ සිටින බවක් පෙන්වමින් අපව රවටන චම්පිකගේ ඇත්ත. ඔහු සතුව කිසිදු ජාතිකත්වයක් නැත. චම්පික රණවක යනු කලින් මංගල සමරවීර සමග දෙමළ බෙදුම්වාදී මතයේ හිඳ, පසුව බලය ලබාගැනීම සඳහා අවස්ථාවාදීව ව්‍යාජ සිංහල ජාතිකත්වයක් පෙන්වා, දැන් යළිත් දෙමළ බෙදුම්වාදී මතවාදයට...