1. M a d d i e

    කෝබන් අර සිතියම් පාට කර කර හිටපු උන්

    https://www.facebook.com/photo?fbid=10163855141850526&set=a.10152216256810526 පව් බන්! අස්සේ මලකඩ කාලා සෙවලත් බැඳිලද කොහෙද.......!:sorry::sorry:
  2. M a d d i e

    වැඩ බැරි ස'ගේ කට විතරයි

    උඹට ජෙප්ප කිව්වත් මං අත අරින්නෙ නෑ උඹව දාලයන්නෙ නෑ සියටදෙකට වැටුනත් උඹව කොන්කරන්නෙ නෑ බයිට් එකට ගන්නෙ නෑ නෑ නෑමයි..........🎶🎶 බේරගන්නවා උඹව බේරගන්නවා වැටුන වලෙන් මචං උඹව බේරගන්නවා බේරගන්නවා උඹව බේරගන්නවා ගජබින්නෙන් කොහොමින් හරි ගලවගන්නවා මිතුරේ...........🎵🎙
  3. M a d d i e

    සමඟි ජනබලවේගයේ ☎ - ජාතික ලැයිස්තුව

    නොදීත් බැහැ බන්....! :sorry:
  4. M a d d i e

    225 එලියට විසිඋණු චරිත

    හ්ම්.....! :yes:
  5. M a d d i e

    සිරිසේනව කථානායක කරල හරි යන්නේ නැත්තේ ඇයි ?

    මුන්ට නම් මහා ලොකු අවුලකුත් වෙන එකක් නෑ බන්... පිනටම කාලා ඇඳලා හැදිච්ච මිනිස්සු නේ!!!:p:yes:
  6. M a d d i e

    225 එලියට විසිඋණු චරිත

    ආරංචිවල හැටියට ඥාණසාර හමුදුරුවෝ ඇතුලේ ලු!!:love2: සැලුන් දොර නම් තෝරා ගත් පිරිසකට පමණක් සෙමා වෙන්න පුලුවන්.... මහින්ද ෆුල් ඇලට් එකේ ඇත්තේ කලින් පාර සීන්ස් නිසා!!!:yes:
  7. M a d d i e

    225 එලියට විසිඋණු චරිත

    මරු එකට තියෙයි නේ බන් ඉස්සරහට.... පාර්ලිමේන්තුව ඇතුලේ බදුර්දීන් පොන්ස්ලාගේ කටවල් ඇරෙන එකක් නැහැ හාමුදුරුවෝ ඉස්සරහා!!:p:p
  8. M a d d i e

    225 එලියට විසිඋණු චරිත

    අන්තිමට මේ මනුස්සයා ගෙදර.... හමුදුරුවෝ පාර්ලිමේන්තුවේ!!!:lol:

    No contents