1. Ex SL

    Hooray.....

    අද තමයි ඕයි හොයාගත්තෙ Threads දාන විදිය..... Thanks a lot වේවා.... SLCRI Senior Member Posts: 711 Join Date: Feb 2011 ❥❥❥ YouTube Videos ✚ Thread එකේ දාමු ❥❥❥ - 11-04-2014, 05:20 PM
  2. Ex SL

    හය _හතර...

    බුදු දහම අනුව ලෝකය හෑදිලා තියෙන්නෙ තල 31 කින්. දිව්ය 6, අපාය 4, බ්‍රහ්ම 16, අමනුශ්ය 4, මිනිස් 1 universe is made up of 31 plains
  3. Ex SL

    මේ_මොන_හු_යන්නක්ද_බන්?

    මු ඈත්ත එකෙක් නෙවේ බන්....සෙල්ලන් එකෙක් මම...හම්බන්තොට පුරපති :lol::lol::lol::lol::P
  4. Ex SL

    ගුවන් තොටුපලෙන් එන්නේ මෙහෙමයි...!!

    මට නම් මේක එච්චර වෑදගත් නෑහෑ.... මත්තල ඉදලා එන විදිය තමයි..ඔන....එතනින් ගොඩක් ලගයි අපේ හේනට....:P :lol::lol::lol::lol::lol:
  5. Ex SL

    කුඩු අල්ලන්න නෙදර්ලන්තෙන්...

    ඒක තමයි...දෙන්නෙක් ඉන්නවනේ....:lol::lol::lol:
  6. Ex SL

    ~ එදා සහ අද ~

    එදා තමයි මට නම් හොඳ.....
  7. Ex SL

    *** නිධන් වස්තු සොයා ***

    නියම පෝස්ට් එක.....! good but risky....:(:rolleyes::P
  8. Ex SL

    KAASI BUTHAYO..

    Thanks macho....karala balanna one...interesting...:)
  9. Ex SL

    ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යු&#35

    20kg-30kg අතර ප්‍රමාණයක් නොමිලේ ගෙන යාමට ඉඩ‍ දේ. වැඩි වන සෑම 1ක්‍ර.ග්‍රෑ එකකටම විශාල මුදලක් ගෙවීමට සිදු වේ. කෙසේ වෙතත් එක් බෑගයකට අඩංගු කළහැක්කේ උපරිම 33කි.ග්‍රෑ. පුමාණයක් පමණි. (ජාත්‍යන්තර කම්කරු නීති) තවත 7කි.ග්‍රෑ. පුමා්‍යක් අතේ ගෙන යාහැකිය.:rolleyes: ඒයි මොන එයාලයින් එකේද බන් 33...
  10. Ex SL

    ඩයස් කොල්ලා ඉජු ඉජු....!!!

    :lol::lol::lol::lol::lol::lol::lol:
  11. Ex SL

    MH370

    උඹ මේක දවස් 2 -3 කට කලින් දෑම්මා නේද? නෑත්තන් වෙන කවුරුහරි එකෙක්, මම මීට කලින් දෑක්කා, ඊට පස්සෙ හොයාගන්න බෑරිවුනා.... anyway...good idea for a movie...
  12. Ex SL

    මාරකයෝගය

    :lol::lol::lol::lol::lol::lol:.........ela ela...!
  13. Ex SL

    MY VERY FIRST TIME (18+)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  14. Ex SL

    MH370 සෙවීමට ශ්‍රී ලාංකිකයෙක් සහායවෙයි

    Good ......good ....good...Nice to know, කොහේ ගියත් අන්තිමට අපේ මිනිහෙක් ඉන්නවා.... :lol::lol::lol:
  15. Ex SL

    කෙල්ලන්ට

    නෑ කමක් නෑ..... කොහොමත් මම නම් open private session කරල තමයි internet යන්නෙ... ඒ නිසා ඔක හොඳයි... ඔහොමම යවපන් :lol::lol::lol:
  16. Ex SL

    අපගේ-මෙහෙයුම.

    "ලොව උතුම්ම චරිතය වූ මවු තුමිය" උතුම් චරිතයක් කියල විතරක් කියහෑකි. බුදුන් තමයි උතුම් තුන් ලොවටම......කව් රු කොහොම කිව්වත්....

    No contents