ගූ 7 ලෝ බජට් ඇඳුම් අඳින ඩයල් එකක්
මේ ඩයල් එක නම් සුපිරි බුවෙක්!
අපේ ස්කර්වීයාට වත් මෙච්චර ආතල් එකක් දෙන්න බෑ. බලපල්ලකො මුගේ කොස් ප්ලේ වල තියෙන ආතල් එක. සමහරක් එව්වා බලද්දී ඒවායේ පට්ට ගතියකුත් තියෙනවා. පහළ නියපොතු සීන් එකට ආවම උබලට හිතෙයි හපොයි කියලා, හැබැයි තව ටිකක් යටට යන්න වෙයි ඊට වඩා එව්වා...