ස්මාර්ට්ෆෝන් ගැන දැනුමක් තියෙන යාලුවෝ මට කියන්න මේ දෙකෙන් මගේ අවශ්‍යතාවයට ගැලපෙන වඩා හොඳ එක මොකද්ද කියල...:confused:
1.HTC Wildfire S
2.Sony Ericsson Xperia Mini
මම මේ ෆෝන් එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ
- දීර්ඝ බැටරි ආයු කාලයක් (දවස ගානේ චාර්ජ් කරන්න නම් බැහැ):no:
- Facebook යන්න
- Google...