ස්මාර්ට්ෆෝන් ගැන දැනුමක් තියෙන යාලුවෝ මට කියන්න මේ දෙකෙන් මගේ අවශ්‍යතාවයට ගැලපෙන වඩා හොඳ එක මොකද්ද කියල...
1.HTC Wildfire S
2.Sony Ericsson Xperia Mini
මම මේ ෆෝන් එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ
- දීර්ඝ බැටරි ආයු කාලයක් (දවස ගානේ චාර්ජ් කරන්න නම් බැහැ)
- Facebook යන්න
- Google maps භාවිතා කරන්න
- PDF,Word,PowerPoint භාවිතා කරන්න
අතේ තියෙන්නේ රු 28000 යි...

1.HTC Wildfire S
2.Sony Ericsson Xperia Mini
මම මේ ෆෝන් එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ
- දීර්ඝ බැටරි ආයු කාලයක් (දවස ගානේ චාර්ජ් කරන්න නම් බැහැ)

- Facebook යන්න
- Google maps භාවිතා කරන්න
- PDF,Word,PowerPoint භාවිතා කරන්න
අතේ තියෙන්නේ රු 28000 යි...



වැඩවලට නම් අත්‍යවශ්‍යම නැහැ ඒත් සෝබනේට තියාගන්න ආසයි
