යාළුවනේ පොඩි උදව්වක් ඕනි...:)
මම 2015වේ A/L කරේ, BIO වලින්. රිසාල්ට් එකC,S,S Cඑක BIO වලට.හැමෝම කියපු නිසා මේ අවුරුද්දෙ දෙවෙනි පාර කරන්න apply කරා.එත් මට ෂුවර් එකක් නෑ.ඒ නිසා කලින් result එකෙන් හොඳ degree එකකට apply කරන්න ඉන්නෙ.මන් ගොඩක් කැමති IT field එකට තමා. IT field එකේ හොඳ Job...