හොඳ DEGREE එකක්

rbm1

Member
Jul 18, 2016
21
2
0
යාළුවනේ පොඩි උදව්වක් ඕනි...:)

මම 2015වේ A/L කරේ, BIO වලින්. රිසාල්ට් එකC,S,S Cඑක BIO වලට.හැමෝම කියපු නිසා මේ අවුරුද්දෙ දෙවෙනි පාර කරන්න apply කරා.එත් මට ෂුවර් එකක් නෑ.ඒ නිසා කලින් result එකෙන් හොඳ degree එකකට apply කරන්න ඉන්නෙ.මන් ගොඩක් කැමති IT field එකට තමා. IT field එකේ හොඳ Job opportunities තියන Degree මොනවද? SLIIT එකේ Software Eng. Degree එක හොඳයිද?

දන්න අය ඉන්නවනම් කියන්න.ලොකු උදව්වක්....:):):):)
 
  • Like
Reactions: 3rdEye

rbm1

Member
Jul 18, 2016
21
2
0
සොහොන;20432903 said:
dan job higa kalayak bun it walata dana widihata

Ekath aththa bn ape sir kenekuth kiwwa ETCA eka sign karama ape unta IT job nathiweilu..ane mnda.wena degree ganath mn wadiya danna.:oo::oo::(:(:(:(:(