මේකට නම් අපේ එකෙක්ගෙන් කතාවක් ඇහුවා ලගදිත් , යකෝ මෙච්චර සොෆ්ට්වෙයා තියෙද්දී ලබ්බක්ද මේ free මගුලෙන් කොරන්නේ කියලා
ඇත්තම සින් එක දැන් අපි බිස්නස් එක අල්ලලා ඉවරයි. තොග , සිල්ලර . ලංකාවේ dish , wire ඉදන් හුගක් බඩු මම සප්ලයි කරන්නේ , fix කරන උන්ට . Freesat වැඩිම sale සහ වැඩිම ස්ටොක් එකක් ගන්නේ මම...