මචංලා සිංහල සින්දු යූටියුබ් චැනල් එකක් හැදුවා,තාම සින්දු අප්ලෝඩ් කරන ගමන් ඉන්නෙ, පුලුවන් නම් පොඩි විසිට් එකක් දාල බලන්න, හොඳ නරක ඕනම දෙයක් කියන්න, කැමති නම් Suscribe පාරක් දාගෙනම යන්න :) දිගටම චැනල් එක අප්ඩේට් කරනවා :yes::yes::love::rolleyes:
රෙප් නම් නැතත් කමක් නෑ,ත්රෙඩ් එකට බම්ප් එකක් දාගෙන...