1. lakshithamit

    සයිට් එකේ අඩුපාඩු හොද නරක කියන්නකො

    sahathika aththa... mama ikman eke job ad ekak danna gihin salli illapuwama address nethiuna... hodatama hirawela hitiya welawaka thama mata eka une. ekath eka hethuwak me site eka hadanna. malata ad danna kisima category ekakin salliganne ne.. ad promote ekata witharai ganne... anika income...
  2. lakshithamit

    සයිට් එකේ අඩුපාඩු හොද නරක කියන්නකො

    Thanks everyone for your suggestions... Font Change done... Please give us a feedback Elakiri!!! :yes::yes:
  3. lakshithamit

    php/html web developer need in Ratnapura

    Need a PHP/ HTML web developer near to Ratnapura or Kuruwita area.. Jobless, සහ මොබයිල් රෙස්පොන්සිව් සයිට් හදන්න දන්න කෙනෙක් නම් වඩා හොදයි.. ට්‍රේනින් එකක් අවශ්‍ය උනොත් දෙන්න පුලුවන්.. මම ෆුල් ටයිම් ෆ්‍රීලාන්ස් කරන්නේ. ප්‍රොජෙක්ට් බේසිස් ගෙවන්න පුලුවන්. පර්මන්නට් ගන්න මට දැනට පුලුවන්කමක් නෑ...
  4. lakshithamit

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න හොදම ටූල් එක මොකක&#3530

    මොබයිල් එක රොටේට් කලාම ආපහු සර්වරෙන් ඩේට&#3535 පොඩි කේස් එකක්, ලිස්ට් වීව් එකක් දාලා එපිඅයි එකෙන් ඩේටා ලොඩ් කලා. ඒ උනාට මොබයිල් එක රොටේට් කලාම ආපහු සර්වරෙන් ඩේටා ඔටො ලොඩ් කර ගන්නවනේ ලෑන්ඩ්ස්කේප් පොට්‍රේට් කරන සැරයක් ගානේ... මේ ලිස්ට් වීව් එකෙ එකපාරක් ලොඩ් උනාට පස්සෙ ආපහු එව්ව සේව් කරගන්න...
  5. lakshithamit

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න හොදම ටූල් එක මොකක&#3530

    වැඩේ ගොඩ... යුනිකෝඩ් එක්ක වෙනම ස්ට්‍රිග් ෆයිල් එකක් හදල ස්විච් බටන් එක වෙනස් කරන කොට ඔනි කරන වැලිව් එක ලෝඩ් වෙන්න හැදුව, පරණ ඇන්ඩ්‍රොයිඩ් 4 එකේ වැඩ නෑ නමුත් කිට්කැට් එකේ වැඩ එලකිරි වගේ.. SINHALA මේක අවුලක් නැත්නම් වෙනම ත්‍රෙඩ් එකක් ඔපන් කරන්නම් සින්හල යුනිකෝඩ් ඇඩ් කරන හැටි කියල දෙන්න...
  6. lakshithamit

    කෙල්ලගේ ගෙදර අය ....

    උබට කියන්න මම කාලා තියෙන කටුවල හැටියට මම නං දැන් කෙල්ලො කියන ජාතිය අතගාලා බලනකන් විශ්වාස කරන්නේ නෑ.. :sorry::sorry::sorry::sorry::sorry::baffled::baffled::baffled::baffled: ඒකත් මදි බන්
  7. lakshithamit

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න හොදම ටූල් එක මොකක&#3530

    සිංහල ලැන්ග්වෙජ් එක යුනිකොඩ් හරි වෙන සින්හල ෆොන්ට් එකක් ඇප් එකෙ ලැන්ග් සිලෙක්ට් වෙන කොට අප්ඩට් වෙන්න හදන්න ක්‍රමයක් දන්නවද :confused::confused::confused:
  8. lakshithamit

    එළකිරි කියන්නේ පට්ට කියල දැනුයි තේරුනේ

    එළකිරි කියන්නේ පට්ට කියල දැනුයි තේරුනේ මම එළකිරි එකේ එකවුන්ට් හදල ගොඩක් කල්. එත් ඒකේ වටිනාකම තේරුනේ ලගකදි. මන් ප්‍රොර්ගැමින්ග් ගොඩක් දේවල් මෙකෙ ඉන්න එලකිරි වගේ පොරවල්ගෙන් ඉගෙන ගත්ත. කොටින්ම අද වෙනකොට දවස් 7යි මේකට එක දිගට හැමදාම ලොග් වෙන්න පටන් අරන්.. ඇන්ඩ්‍රොයිඩ් ඩිවෙලොප්මට් එලකිරිවගේ...
  9. lakshithamit

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න හොදම ටූල් එක මොකක&#3530

    වැඩේ ගොඩ දාගත්ත මහ රෑ, මෙක හරිගියා.. පොඩි අවුලක් තියෙන්නෙ ෆොන්ට් එක හැම බට්න් අයිඩී එකක් ගානේ assign කරන්න වෙනව, මීට හොද සොලූශන් එකක් නැද්ද? to change fonts in android app https://www.youtube.com/watch?v=2wBjpn7VmsU Add icon to Action Bar https://www.youtube.com/watch?v=4XEvSshOUAE Menna...
  10. lakshithamit

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න හොදම ටූල් එක මොකක&#3530

    මචං මුලු ඇප් එකේම ටෙක්ස්ට්, බටන් ෆොන්ට් එක වෙනස් කරගන්නෙ කොහොමද :shocked::shocked:
  11. lakshithamit

    සයිට් එකේ අඩුපාඩු හොද නරක කියන්නකො

    Ow eka aththa. Android App eka, Blog eka , FB Page ekata amatharawa thawa idea keepayak thiye.. Time ne ban anik development karannath epai jeewath wenta :D:yes:
  12. lakshithamit

    සයිට් එකේ අඩුපාඩු හොද නරක කියන්නකො

    :yes: Mewwayin ekak ok da. ad size ekak thiyeda? Oyage site eke ad ekak ewanna man mege eketh dannam kamathinam.. Thanks for the help
  13. lakshithamit

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න හොදම ටූල් එක මොකක&#3530

    එල එල... තෑන්ක්ස් මචන්.. ලොකු උදව්වක් කලේ.... :yes::yes::yes::yes:
  14. lakshithamit

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න හොදම ටූල් එක මොකක&#3530

    එළකිරි මචන් ගොඩක් ස්තූතියි.. :yes::yes: "හොදම සහ ලේසිම විදිය තමයි JSON බේස් වෙබ් සර්විස් ලියා ගන්න එක." මේ කියන්නේ මචන් මම පි.ච්.පි ෆන්ක්ශන් එකක් ලියල , ඕනිකරන වේරියබල් පාස් කරල එකෙන් ඔනි කරන ඩේටා ප්‍රොස්ස් කරල රිටර්න් කරනව.. පස්සේ එක ජේකුඅරි වලින් ගන්න කියනව වගේ ඇප් ඒකෙන් රීඩ් කරන එක නේද?
  15. lakshithamit

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න හොදම ටූල් එක මොකක&#3530

    තෑන්ක්ස් මචං උබල හැමෝටම ඇන්ඩ්‍රොයිඩ් ස්ටූඩියො ඩවුන්ලොඅඩ් වෙන්න දැම්ම. තව හෙල්ප් එකක් ඔනි. 01 මගේ වෙබ් සයිට් එකක් තියෙ. ඒ කට තමා ඇප් එක ලියන්නෙ. එකෙ තියෙන ෆොර්ම්ස් ෆලිනුත් ඩෙටා බේස් එක උප්ඩටෙ වෙනව. මම ඇප් එකෙ cපැනල් එකට M‍ysql වලට කනෙක්ශන් එක හදාගන්න රෙමොට් ලොගින් එලව් කරන්න ඔනිද mysql වල cපැනල්...
  16. lakshithamit

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න හොදම ටූල් එක මොකක&#3530

    නෑ නෑ කොහොමත් රත් වෙනව. මන් අදහස් කලේ ලැප් එකේ රිසොසස් අඩුවෙන් පාවිච්චි වෙන ජාතියෙ එකක් කියල
  17. lakshithamit

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න හොදම ටූල් එක මොකක&#3530

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න හොදම ටූල් එක මොකක&#3530 ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න හොදම ටූල් එක මොකක්ද? එකිල්ප්ස් ද ඇන්ඩ්‍රොයිඩ් ස්ටූඩියො ද? නැත්නම් වෙන එකක්ද? ලයිට් වෙයිට් වෙන්න ඕනි.... ලැප් එක රත්නොවෙන්නත් ඕනි බන්... මෙක ෆෑන් එක ගිනි කසය වගේ කැරකෙනව බන්... අනේ කියපන්කො.. (කොහොමත් රත් වෙනව. මන් අදහස් කලේ...
  18. lakshithamit

    ෆේස්බුක් පේජ් එකට ලයික්ස් ගන්න ක්‍රම මොන&#3520

    ෆේස්බුක් පේජ් එකට ලයික්ස් ගන්න ක්‍රම මොන&#3520 ෆ්බ් එකේ පේජ් එකට ලයික් ගන්න තියේන ටුල්ස් මොකුත් තියෙද? ඇඩ් එකක ල්යික් එකක් රු.2 වගේ වෙනව
  19. lakshithamit

    සයිට් එකේ අඩුපාඩු හොද නරක කියන්නකො

    අපේ ෆ්බි පේජ් එකටත් ලයික් එකක් දෙන්න. අපේ ෆ්බි පේජ් එකටත් ලයික් එකක් දෙන්න. https://www.facebook.com/MyOffer.lk/ :love: 5500කට වැඩි කට්ටියක් ඉන්නව:yes::yes:. බ්ලොග් එකකුත් ඇඩ් කලා.. මොනවගේ දේවල් පොස්ට් කලොත් හොදද? http://www.myoffers.lk/lanka/

    No contents