මගේ Connection එකට දැන් අවුරුදු 6ක් 7ක් වෙනවා, මන් last year එකේ location එක මාරු කරා, මුන් bonus data count කරලා තියෙන්නේ ගිය අව්රුද්දෙ ඉඳන් (1.6GB add කරලා ) පරණ අවුරුදු 7ම අමතක කරලා.
රෙද්දේ loyalty මුන්ගේ shit.....................!!!!!!!!!!!:growl::growl::growl: