1. Anjala_88

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    එහෙම නැහැ මේ දේවල් ඔක්කෝම තියන අයත් ඉන්නවා :rolleyes: ඒත් සර්ව සම්පූර්ණ කිසිම කෙනෙක් නැහැ ආදරය කියන්නේ අසම්පුර්ණ කෙනෙක් වුනත් සම්පූර්ණ ඇසකින් දැකීම තමයි "We come to love not by finding a perfect person, but by learning to see an imperfect person perfectly"
  2. Anjala_88

    කෙල්ලද? දෙමව්පියොද?

    දෙමාපියන් කැමති කරගෙන කොහොම හරි ආදරය කරන කෙනාවම බදිනවා :P
  3. Anjala_88

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    අදහස් වල ගැලපීම දෙමාපියන්ගේ කැමත්ත ආදරය(විශ්වාසය) චරිතය පවුල් පසුබිම ගතිගුණ රැකියාව කේන්දරය (තරමක් දුරට ) මේ ඔක්කෝම අදාලය :yes:
  4. Anjala_88

    I am going to Marry.........

    හ්ම්ම් අනේ ඇත්තටම කියනවන්ම් මම අහලත් නෑ දැකලත් නෑ නේ මහින්ද ඇරෙන්න වෙන ඉස්කෝලයක් සංගමිත්ත බාලිකාව ගාව :confused::sorry:
  5. Anjala_88

    I am going to Marry.........

    ආහ් ඒකට කමක් නැහැ මොන එකෙන් school එකෙන් කරන්නේත් එකම දේ තමයි :)
  6. Anjala_88

    I am going to Marry.........

    ඔව් ඒ වගේ තමයි :P මොකක්ද school එක?:rolleyes:
  7. Anjala_88

    I am going to Marry.........

    හී හී තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගනේ ඒ නිසා ඔයාම තියා ගන්න :rofl: දැන් නේ දැක්කේ මේ ගාල්ලේ කොල්ලෙක් නේ?:rolleyes:
  8. Anjala_88

    I am going to Marry.........

    අපෝ අයියේ මටනම් එපා මට එක හදවතක් හොදටම ඇති :rofl:
  9. Anjala_88

    I am going to Marry.........

    අර vampire කොල්ලා :P:love:
  10. Anjala_88

    I am going to Marry.........

    ඔයා ගැන අර කොස් ඇන්ඩ් පොල් අන්කල් කියන "කුමා " බලා ගනී :P
  11. Anjala_88

    I am going to Marry.........

    බොරු කියන්න ඕනී නෑ නේ එඩ්වඩ්ට ද්‍රෝහි වෙන්න මට බෑ :(:P ආහ් ඒ මම නෙමේ නේ? :D
  12. Anjala_88

    I am going to Marry.........

    අනේ සොරි තමයි :sorry: අපෝ මම නම් නෑ :no:
  13. Anjala_88

    I am going to Marry.........

    ලොල් :rofl: උඹ බබා දන්නේම නෑ ලොල ් :P ජෝක් :nerd: ඔව් මට පුලුවන් :D ඔයාගේ බඩ කූන් කූන් ගෑවා නම් බඩේ අමාරුවක් :nerd:
  14. Anjala_88

    I am going to Marry.........

    එතකොට ට Thinker Bell ට මොකද වෙන්නේ?:confused:
  15. Anjala_88

    I am going to Marry.........

    දැන් ඔයාට මාව ශුවර්ද ? :rolleyes:
  16. Anjala_88

    I am going to Marry.........

    රට්ටූ කියන කතා ඕවා :P
  17. Anjala_88

    I am going to Marry.........

    බොරු කියන්න එපා :frown: පොඩි ලමයි බොරු කියන්නේ නෑ :nerd:
  18. Anjala_88

    I am going to Marry.........

    කමක් නැද්ද? :rofl:
  19. Anjala_88

    I am going to Marry.........

    :rofl::lol:
  20. Anjala_88

    I am going to Marry.........

    එහෙම ගැලපෙනවා කියල කියන එක්කෙනෙක් කියන්න බලන්න :nerd:

    No contents