පිරිමින්ටත් පියයුරු පිළිකා ඇති වේ
40 ට, වැඩි කාන්තාවෝ වහා පියයුරු පරීක්ෂණයකට යොමු වන්න -සෞඛ්‍ය අංශ ඉල්ලයි
කාන්තාවන්ට මෙන්ම පිරිමි පුද්ගලයන්ට ද පියයුරු පිළිකා ඇති වන බවත්, පියයුරු පිළිකාවක ලක්ෂණ පහළ වුවහොත් වහාම ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවට කියයි.
පියයුරේ ඇති වන...