1. RePost බුවා

    ~~සංවාද මණ්ඩපය~~

    උබ දන්නවද මතක් වෙන්නේ කවද කියලා?
  2. RePost බුවා

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol::lol::lol::lol:
  3. RePost බුවා

    ~~සංවාද මණ්ඩපය~~

    නැ බන් ඕක කෝල් කරලා කිව අවුරුද්දෙන් පස්සේ කුරුණෑගල පැත්තේ වෙඩි තියා ගන්න (පේන්ට් බෝල්) ගේමකට යමු කියල, දැන් සද්ද නැ...
  4. RePost බුවා

    photos look Photoshopped but are actually real !!

    මුගේ සැප යකෝ.
  5. RePost බුවා

    [IMG]

    [IMG]
  6. RePost බුවා

    හා හා, අනුන්ගේ ලියුම් කියවන්න ලජ්ජා නැද්ද? දැන් ස්ලැබ් එකට කම්බි බදිනවා, අවුරුදු නිසා සති දෙකක්...

    හා හා, අනුන්ගේ ලියුම් කියවන්න ලජ්ජා නැද්ද? දැන් ස්ලැබ් එකට කම්බි බදිනවා, අවුරුදු නිසා සති දෙකක් පරක්කු උනා ayye...
  7. RePost බුවා

    අඩෝ, මොකෝ වෙන්නේ, විස්තර අහන්නත් බැරි උනා බන්, කෙල්ලට සෙට් උනේ කිලිනොච්චි... දැන් උබේ නංගිට...

    අඩෝ, මොකෝ වෙන්නේ, විස්තර අහන්නත් බැරි උනා බන්, කෙල්ලට සෙට් උනේ කිලිනොච්චි... දැන් උබේ නංගිට මොකද? ඔපරේට් එකෙන් පස්සේ අවුලක් නැ නේද, කොන්ද පෙන්නුවද?
  8. RePost බුවා

    නංගිට උදව්වක් ඕන යාලුවනේ

    ලින්ක් වැඩ නැ, වැඩේ විසදිලා වගේ, ඒ නිසා එඩිට් කරලා නම් අයින් කරපන් මචන්...
  9. RePost බුවා

    ~~සංවාද මණ්ඩපය~~

    කෝ අර ඇට බෝල වෙඩි තියාගන්න සෙල්ලම.....
  10. RePost බුවා

    ~~සංවාද මණ්ඩපය~~

    අඩෝ සේක්සියා.... උබ මොකෙන්ද දිනුවේ?
  11. RePost බුවා

    ඒ කියන්නේ හිම දිය වෙද්දී නේද? කව්ද අප්පා ඔච්චර කතා හදන්නේ....

    ඒ කියන්නේ හිම දිය වෙද්දී නේද? කව්ද අප්පා ඔච්චර කතා හදන්නේ....
  12. RePost බුවා

    ජපානේ හිම වැටෙනවද? සකුරා මල් පිපෙන්නේ හිම දිය වෙද්දී ද? වැටෙන්න කලින්ද?

    ජපානේ හිම වැටෙනවද? සකුරා මල් පිපෙන්නේ හිම දිය වෙද්දී ද? වැටෙන්න කලින්ද?
  13. RePost බුවා

    බොඩි ගාඩ්ලා තියාගෙන ඉන්නේ ඒ කියන්නේ නේද/./// එල එල

    බොඩි ගාඩ්ලා තියාගෙන ඉන්නේ ඒ කියන්නේ නේද/./// එල එල
  14. RePost බුවා

    ~~සංවාද මණ්ඩපය~~

    අඩේ උබේ ප්‍රොෆයිල් පික් එක දැක්කම මෙහෙ හිටපු එකෙක් මතක් වෙනවා... බලාගෙන වැඩිය සැසා එක්ක බජනෙට යන්න එපා....:P:P:P:P
  15. RePost බුවා

    උම්මා.....

    උම්මා.....
  16. RePost බුවා

    ආලෝ සචියා....

    ආලෝ සචියා....
  17. RePost බුවා

    හිතුනොත්? එහෙම ආසාවටත් ඩිග්රි කරනවද? ලංකාවේ නෙවෙයි නෙද ඉන්නේ?

    හිතුනොත්? එහෙම ආසාවටත් ඩිග්රි කරනවද? ලංකාවේ නෙවෙයි නෙද ඉන්නේ?
  18. RePost බුවා

    අම්මට සිරි, වෝල් එක එකම ප්‍රේම කතාවක් වෙලානේ... conversation කියෙව්වමයි තේරුනේ..... හා ආ. එල එල...

    අම්මට සිරි, වෝල් එක එකම ප්‍රේම කතාවක් වෙලානේ... conversation කියෙව්වමයි තේරුනේ..... හා ආ. එල එල...
  19. RePost බුවා

    ohe innawa appa, moko wenne?

    ohe innawa appa, moko wenne?

    No contents