මචන්ලා,
පහුගිය ටිකේ ගෙදරටම කොටු වෙලා වගේ හිටපු නිසා, නිකන්ම ඉන්ඩත් බැරි නිසා පොඩි වගාවල් කීපයක් ආරම්භ කරා. වතු වැඩ කරන ගමන් කොහොම හරි විට කන්ඩත් පුරුදු උනා. දැන් දත් ටිකත් චාටර්, හිනා වෙන්ඩවත් බෑ. එහෙම කියල මේ මගුල නවත්තන්ඩත් බෑ. මොකද කරන්නේ මචන්ලා? කෑල්ලක්වත් හම්බෙන්ඩ යන්ඩ විදියක් නෑ.