Honda EG8 එක AC දැම්මම නතර වෙනවා
please help me
මගේ Honda EG8 car එක මාස 2 කක ඉදලා 4,3 gears වල යනකොට AC දැම්මම engine එක නවතිනවා. ඒක වැඩිපුරම වෙන්නේ clutch එක පැගුවහම. වාහනේ යන නිසා අනිත් gear එකට දාලා clutch එක අතඇරියහ ආයි start වෙලා නොදැනෙන ගානට යනවා. දන්න කෙනෙක් මේකට හේතුව කියනවද engine එක...