මම නම් Slt යුස් කරන්නෙම නැහැ . බොරු බිල් විතරයි , විශේෂයෙන් Land line / Peo tv , මම ඒවා විකුනනවා තමයි , සිගරට් වගේ , අපි වික්කේ නැතත් ගන්න ඕන එකා ගන්නවා ,
peo tv වල පැකේජ් උනත් ගණන් , අනික උන්ගේ කමිට්මන්ට් තමයි එපා වෙන්නේ , අවුරුද්ද , අවුරුදු 2ක මහා වාත .dialog නම් හිතුන ගමන් ඕන වෙලාවක අයින්...