අලුත් කාරය
තම අලුත මිලදිගත් කාරයෙන් නුවරයාමට පිටත්වු පියසෝම ගෙදර පැමිණියේ දින හතරකට පසුවය.මේ පිලිබද මහත් උරණ වි සිටි ඔහුගේ බිරිද ඔහු නිවසට පැමිණි විගස ඇගට ගොඩවන්නට විය.
''ආ...හරි අපුරැයි මිනිහා ගෙදර එන දවස මෙච්චර දවස් මොන මගුලක් කලාද එහෙට වෙලා''
''මන් කරපු මගුලක් නෑ හාමිනේ,මේ කාර් හදපු සුද්දා...