කටුනායක කොහොද බොල අලි හිටියේ?:oo:
අනික කටුනායක මහා ලොකු ට්රැෆික් එකක් නැහැ.
කටුනායක තියෙන ට්රෙනින් කෝස් වලට වෙන රටවල් වලින් එනව. වැඩියෙන් එන්නෙ බංගලියෝ.
අර හද්ද කැලේ එයාපෝට් එක හදපු වෙලේ එක්කු රත්මලාන එක හදන්න තිබ්බා.රටේ එහා කෙලවරෙ ඉන්න එකා වරෙන්කො මෙහා කෙලවරට රට යන්න.:rofl: වෙනමුකුත් නෙමේ ඔන...