රුපියල් බිලියන 1229ක අතුරු සම්මත ගිනුමක්??
සුනිල් හදුන්නෙත්ති ගේ මුහුණු පොතෙනි
ආණ්ඩුව හංගපු දෙයක් ජනතාවගේ දැන ගැනීමට අපි අද හෙළිකරනවා.
පහුගිය අවුරුද්ද අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වූ නිසා අයවැයක් සම්මත කර නොගෙන මේ වසරේ අප්‍රේල් 30 වනතෙක් වියදම්වලට පාර්ලිමේන්තුවෙන් සල්ලි වෙන්කර ගත්තේ අතුරු...