මචන් උබ බුද්ධි ගලනය කියනදේවත් අඩුම වශයෙන් අහාලා තියෙනවද? රටක ප්රධානම දෙයක් තම්යි මානව සම්පත කියන්නේ අපේ රටට තාම නිශ්පාදන නැති නිසා සේවා අන්ශ්යෙන් තමයි ආර්තිකය දුවන්නේ, රටේ ඉන්න Professionals ටිකට අම්තරව එතනිනුත් ඉන්න experts ටිකදේනා රටින් ගියාම රටේ සේවා අන්ශ්ය දුර්වල වෙනවා,එක රැයින් නෙමෙයි...