1. wattala_patta

    ගංජා_සහ_අබිං

    :P:P:P +++
  2. wattala_patta

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    1990-01-19 පෙ.ව 1.58 රාගම
  3. wattala_patta

    මොළේ වෙහෙසන චිත්‍රපට...

    Repo Men http://www.imdb.com/title/tt1053424/
  4. wattala_patta

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ado meka ABS neda:shocked:
  5. wattala_patta

    ElaKiri Bajaj Pulsar Fan Club.

    clutch pate මරුකාරද කියල ඇහුවේ Body balance timing වෙනස් වලද කියල දැනගන්න. :rolleyes: උබ දලාතියන video එකේ චෙක් කරන්නේ input shaft එකේ run out ද කියල එක හරියට කරනවා කියල කියන්න බෑ.:no: මොකද එකට dial gauge එකක් පාවිච්චි කරන්න ඕනේ. මට හිතෙන විදිහට crank shaft එකේ run out එකක් තියෙන්න පුළුවන් :oo:
  6. wattala_patta

    ElaKiri Bajaj Pulsar Fan Club.

    petrol නියෙම ගානට වැඩි කර කියල අඋලක් නැ:angry: .වැඩිය mix එක rich කරොත් අඋල්. ලොකුම සින් එක තමා combustion chamber එකේ exhaust line වල carbon බැදෙන එක :frown:අනික start එකත් අඋල් :angry:
  7. wattala_patta

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ලගදී උබ clutch plate මාරු කරද ?
  8. wattala_patta

    ElaKiri Bajaj Pulsar Fan Club.

    උබේ carburetor එකේ tuning හරියට වෙලා නැ. එක තමා සින් එක. :yes:
  9. wattala_patta

    ElaKiri Bajaj Pulsar Fan Club.

    engine එකද වයිබ්‍රේට් වෙන්නේ ?
  10. wattala_patta

    Inside Bob Marley's House

    eka machan +3
  11. wattala_patta

    ElaKiri Bajaj Pulsar Fan Club.

    starting clutch එකම වෙන්නේ rs 2000 විතර .දාන එකත් සිම්පල් කේස් එකක් වැඩිය වේලා යන්නේ නැ :)
  12. wattala_patta

    Reverse Osmosis(RO) Water Filters.......

    good post machan +3
  13. wattala_patta

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ස්ටාටර් ක්ලච්එකේ ලෙඩක් කියල එන්නේ එක fly wheel එකට සෙට්වෙන ඇන බුරුල් උනොත් හරි බෝල සෙට් එක ගෙඋනොත් හරි තමා. ඇන බුරුල් උනොත් දිගටම සද්දේ එනවා.බෝල සෙට් එක ගෙවිලනම් ස්ටාර්ට් එකේදී ස්ටාටර් ක්ලච් එක slip වෙනවා

    No contents