1. A

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    lionkiller ෆයර්වෝල් අවුල හරිගස්සගත්ත විදිය මට කියපංකෝ.....
  2. A

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    lionkiller කොලුවෝ දැන් punkbuster වලින් COD4 අප්ඩේට් කරන්න බෑනේ.. punkbuster list එකේ දැන් cod4 නෑ උන් සර්විස් දෙන එක නවත්තලා... එහෙනම් මගෙත් firewall අවුලක් ඇති :yes:
  3. A

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    හේෂාන් මට Promod එකට ලොග් වෙන්න බෑ punkbuster කික් කරනවා, කට්ටියගෙන් ඇහුවම කියන්නේ Run as Admin දෙන්න කියලා... ඒත් වෙනසක් නෑ බං... Promod එකේ punkbuster off කරන්න බැරිද?? :confused:
  4. A

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    කවුදෝ මන්දා සචියාව කික් කරන්න වෝට් කෝල් කළා විතරයි හිටු කියලා පොසිටිව් වෝට්ස් ආවා, තත්පර 30 යනකම් වත් හිටියේ නෑ ක්ෂණිකව vote passed :lol::lol::lol::lol::lol:
  5. A

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    අද වෙච්ච ලොල්ම වැඩේ මොකක්ද?? කස්ටියම එකතුවෙලා සචියාව කික් කළා...:lol:
  6. A

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මගේ නම Prasad Srimal මචං... Vampire Diaries සබ් දාන්නේ මම, පහුගිය ටිකේ සයිට් එකේ අවුලක් තිබුණා දැන් නම් හරි මචං :)
  7. A

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    හේෂාන ඔය සීන් එක එළකිරි එකේ විතරක් නෙමේ හැම තැනකම තියෙන දෙයක් මචං... ඔයිට වඩා කළකිරෙන සීන් මට වෙලා තියෙනවා, මම zoom සයිට් එකේ සිංහල subtitle දානවා දැන් අවුරුදු 2ක ඉඳන්, සබ් දාන්න කන කට්ට දන්නේ නැති අය, සබ් වල වැරදි හොයන්න එන අය සබ් එකක් පොඩ්ඩක් පරක්කු වුණත් හොඳට බනිනවා, මට විතරක් නෙමේ...
  8. A

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    බොලවු ProMod එක ගහන්න බෑ punkbuster kick කරනවා, update කරන්න ගියාම punkbuster ලිස්ට් එකේ COD4 නෑ.... මොන “හු“යන්නක්ද කියලා කියවෙන්නේ ඒ වෙලාවට තමයි නැද්ද ඒකටත් විසඳුමක්??
  9. A

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    තැන්කූ මල් පප්පා :) (Y)
  10. A

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    අඩේ.. වැඩේ ගොඩ! උඹ නම් දේවාලයක් තෑන්ක්ස් මචෝ :lol:
  11. A

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    අනේ කොල්ලනේ හෙල්ප් මී..!!! Key Code එක කොච්චර enter කළත් save වෙන්නේ නෑනේ... key code enter කරලා ගේම් එකට කනෙක්ක්ට් වෙනකොට key code not valid කියලා වැටෙනවා... ආයෙත් අතෙන්ට ගිහින් බලනකොට key code එක clear වෙලා... හැම වෙලේම ඔහොමයි :(
  12. A

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    Thanx macho :D
  13. A

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    mona hithakinda uba mata baninne ah :angry:
  14. A

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    (108.174.147.169:28961) server ekata log wenna bane dan.... :( public server II ekata log unama punkbuster kick karanawa.... solutions plz!!!

    No contents