online_ලොකුවට_ගනුදෙනු_කරන.....
online ලොකුවට ගනුදෙනු කරන අය paypal පාවිච්චි කරන්නෙ කොහොමද...?ලංකාවට paypal
දෙන්නෙ නැති නිසා ලොකුවට සල්ලි ගනුදෙනු වෙන නිසාත් පිටරට ඉන්න කෙනෙක්ට කියලා එහෙන් account එකක් හදන එක හොදයි ද....?එහෙම කරන අයට කේස් ඇවිත් තියෙනවද...?help plz.....