දැනට මාස 2 - 3 කට කලින් අලුත් චක්‍රලේඛයක් (අංක 07/2018) ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ඇවිල්ලා තියෙනවා. මම පුළුවන් තරමින් ක්‍රමය පැහැදිලි කරන්නම්.
ඉස්සරවෙලාම ඔබගේ ග්‍රාම නිලධාරි වසමට ඉන්න කෘපනිස මහත්තයා හෝ නෝනා හමුවන්න. ගිහින් දැන ගන්න ඔබගේ කුඹුර දැනට මොන වර්ගීකරණය යටතට වැටෙනවාද කියා. (මෙම...