යකෝ මූ ඉස්කෝලෙ විබාගෙකටවත් උත්තර දීලා නෑනේ.... මොකටද තෝ උත්තර දන්නෙ...මේ වගේ ලාමක ටිං ටිංලා එක්ක වාද කරලා තෙරුමක් තියනවද මචංලා, කිව්වෙ කොහොමද....අපි දේශපාලනේ දන්නවද ඇහුවා, ජන්දෙ දාලා නැති උනාට, අවුරුදු 19ක් උනාට ඌ නොදන්න දෙයක් නැති ගානට ටෝක්ස්....මුටත් මහින්දයගෙ ජානෙම පිහිටලා තියනවා....
යකෝ...