1. asela1

    ලැප් ටොප් අවුලක්

    ලැප් ටොප් අවුලක් මචන්ලා ලැප් ටොප් වල vga upgrade කරන්න පුලුවන්ව් ද?
  2. asela1

    ඇක්වයිනාස් ගිය අය ඉන්නවදෝ

    ඇක්වයිනාස් ගිය අය ඉන්නවදෝ මචංලා,ඇක්වයිනාස් එකේ ඇග්‍රි ඩිප්ලොමාඑක හොදයි ද ?කෝස් එක කරපු ගමන් ජොබ් සෙට් වෙනවද ?
  3. asela1

    රුපවාහිනි අවුරුදු කුමරිය(song)

    රුපවාහිනි අවුරුදු කුමරිය(song) මේ පාර රූපවහිනියෙ අවුරුදු කුමරිය තරගය වෙනුවෙන් හදපු ශාලිත කියන සිංදුව හොයලා දීපල්ලකො……ඒ සිංදුව පට්ට බං……
  4. asela1

    වැල බලමු

    mobile එකට set වෙන හොද වැල site මොනාද ?
  5. asela1

    පව් බං

    විජය නන්දසිරිගෙ canser එකක් නිසා කකුලක් කපලලු……
  6. asela1

    අවුරැද්දට රෙදි

    අවුරැද්දට රෙදි මමත් ජෙනුඉන් සිංහල පොරක්.ඒත් මං මේ කියන්නෙ මේ මට දැනෙන විදිහ තමයි මේ කියන්නෙ………කට්ටිය ඔක්කොම කියන්නෙ මේ පාර සිංහල කඩවලට යන්න රෙදි ගන්නවනං කියලා.……ඒත් ඔය සිංහල රෙදි කඩ්වල රෙදි තියෙනවද ?අවුරුදු පනහ හැටේ ඩයල් වලට නං රෙදි තියෙනවා.බොරු නං CIB,KANDY කියන ශොප් වලට ගිහින්...
  7. asela1

    තට් ටෙ

    මගේ තට්ටෙ පෑදෙනවා මචංලා.අවු:20 තාම මට.මේකට ස්තිර විසදුමක් නැද්ද ?කෙල්ලෙක් වත් බලන්නෙ නෑ.මට දැං මැරෙන්ඩ හිතිලා තියෙන්නෙ.
  8. asela1

    LED t.v

    මචංලා,මං LED TV එකක් ගන්න කියලා හිතාගෙන ඉන්නෙ.මොකක් ද හොදම Brand එක ?
  9. asela1

    Mitsubishi

    Mitsubishi montro sport gls එකේ second hand market එක කීයද ? recondition ගන්නවනං කීයක් වෙයිද? තෙල් කොච්චර වැඩද?
  10. asela1

    පිලියන්දල තියෙන…………

    පිලියන්දල තියෙන………… පිලියන්දල තියෙන Cell mart ෆෝන් ශොප් එකේ ෆෝන් හොදයිද …………………?
  11. asela1

    පල්සර් උදව්

    මට පල්සර් එකේ , *LED brake light එකයි *Digital මීටර් එකයි *switch set දෙකයි ගන්න ඕනි.කොහෙන්ද මේවා අඩුවට ගන්න පුලුවන් ? මේ කෑලි ටිකට කීයක් විතර යයිද ? (මං ලොකු අමාරුවක වැටිලා ඉන්නේ.උදව් කරන්න)
  12. asela1

    රථ වාහන මොඩිෆයි කිරීම

    රථ වාහන මොඩිෆයි කිරීම වාහන මොඩිෆයි කරන්න කොළඹ කොහෙද හොද ?
  13. asela1

    අලුත් පල්සර් 200ns

    අලුත් පල්සර් 200ns එක ගත්තෙ කවුද ? (විස්තර ඕනේ)

    No contents