මන් මීට ටික කාලෙකට කලින් මේකෙ අයගෙනුත් ඇහුවා
http://www.elakiri.com/forum/showthread.php?t=1915153
ඔක්කොම අය කිව්වේ වැඩ කරන්නේ නැති වෙයි කියලා
(still respect for their replies :cool:)
හැබැයි adapter එක ඇවිල්ලා සති 2 වැඩී.
daily use කරනවා
display quality , games performance කිසි අවුලක් නෑ...