හිතන්න, ඔබ රස්සාවක් කරන්නෙ. ඔබ තමයි කොම්පැනියෙ වැඩිම පඩි ගන්න ඉංජිනේරුවා. ඔබේ බොස් ඔබට ඇවිල්ලා මෙහෙම කියනවා.
“බිස්නස් පාඩුයි පුතා... මේ මාසෙ පඩිය ලබන මාසෙ දෙන්නද?“
බොසාගෙ ගෑණිටයි දරුවන්ටයි කොම්පැනි සල්ලි වලින් කාර්, එයා ටිකට් අරන් දෙන්න ගිහිං තමයි පාඩු වෙලා තියෙන්නේ. ඒත් ඔබ මේ තැනට ආදරෙයි. ඒ...