1. sixtonine

    eClub ව්‍යවසායකයෝ

    Holy shit :lol:
  2. sixtonine

    eClub ව්‍යවසායකයෝ

    මොකද හිතෙන්නෙ ඔවාලට? :rolleyes2::rolleyes2:
  3. sixtonine

    BCS Notes Required!

    මටත් ඕනි
  4. sixtonine

    ගෝඨා ඉල්ලා අස්වීමට සූදානම්!

    මම කාටවත් පුප දෙන්නෙ නෑ බං. මං ඇහුවෙ ප්ලෑන් එකක් තියනවද නැද්ද කියලා... දවසක් තිස්සෙ පාර්ලිමේන්තුවෙ කියවන දේවල් වල ප්‍රතිපලයක් තියනවද?
  5. sixtonine

    ගෝඨා ඉල්ලා අස්වීමට සූදානම්!

    ඉල්ලා අස් උනාට පස්සෙ මොකක්ද ප්ලෑන් එක? ඊළඟ පියවර මොකක් වෙන්න ඕනිද? එහෙම ප්ලෑන් එකක් නැද්ද නැත්තම්?
  6. sixtonine

    ඇයි අනුර විප්ලවය අතට ගන්නෙ නැත්තෙ??

    එතකොට ඊළඟ පාරත් කියන්න පුළුවන්නෙ 'අපිට එක පාරක් දීලා බලන්න' කියලා...
  7. sixtonine

    අරගලයෙන් පස්සෙ

    මටත් හිතෙනව ඇරගනී කියලා... bump ------ Post added on 1649160940
  8. sixtonine

    අරගලයෙන් පස්සෙ

    අරගලයෙන් පස්සෙ බිහිවෙන මොකක් හෝ ආණ්ඩුවක් මේ වගේ පිස්සු කෙලින්නෙ නැති වෙන්න නම්, කෙරෙන්න ඕනි දේවල් මොනවද කියලා යෝජනා කරන්න. උදා: විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම
  9. sixtonine

    Will Smith hits Chris on Oscar stage

    ඒක ස්ක්‍රිප්ටඩ් සීන් එකක් වගේ...
  10. sixtonine

    මෙච්චර සල්ලි අච්චු ගහන්නෙ ඇයි?

    දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න :sorry: 1. මුන් මෙච්චර සල්ලි අච්චු ගහන්නෙ ඇයි? 2. ඒකෙන් වෙන ප්‍රතිවිපාක මොනවද?
  11. sixtonine

    BCS April 2022

    BCS අප්‍රේල් වල කරන අය කවුද ඉන්නෙ? කොහොමද තත්ත්වෙ? දැන් රෙඩි ද එක්සෑම් එකට?
  12. sixtonine

    Is it worth doing OCAJP as a beginner?

    mewata tiyana recognition eka koi wageda bro?
  13. sixtonine

    Is it worth doing OCAJP as a beginner?

    Why bro? pls explain Thanks machan... ------ Post added on 1635932587
  14. sixtonine

    Is it worth doing OCAJP as a beginner?

    Is it worth getting an OCAJP for Java as a professional qualification? What are the benefits? Does it add any value even if I don't have a degree yet? Please help. And please add more certifications that are worth having
  15. sixtonine

    Career help!!!

    Ubata experience tibunada bro? Ehema una eka gana ada sathutu wenawada?
  16. sixtonine

    Career help!!!

    33 machan, ahamben kiwwe?
  17. sixtonine

    Career help!!!

    Hi guys. මට software engineer කෙනෙක් වෙන්න ආසයි. මගෙ ආසාව තියෙන්නෙ මේ field එකට. මට මේ දේ කරන්න ගොඩ දාගන්න ඕනි කරන academic qualifications (diploma/ degree or other) professional qualifications certifications programming languages තවත් දේවල් මොනවද කියලා උපදෙසක් දෙන්න ප්ලීස්.

    No contents