මේ රටේ පෞද්ගලික බස් රියෑදුරන්ගේ ඇඳුම් මාරු කිරීමට පෙර කළ යුතු වෙනත් දේ බොහොමයක් තිබේ. එයින් පළමුවැන්න හරියාකාරව හැසිරීමට ඔවුන්ව පුරුදු පුහුණු කිරීම ය. වයසක සීයලා සහ ආච්චිලාගේ බෙල්ලෙන් අල්ලා ද තරුණියන්ගේ ලැමෙන් අල්ලා ද ඔවුන් බස් රියට නංවා ගන්නා කොන්දොස්‌තරවරුන්...