ශ්රී ලංකාවේ-යුද්ධය-තේමා-කරගෙන-පරිගණක-ක්‍
එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ශ්රී ලංකා හමුදාව විසින් ගෙන ගිය යුද්ධය තේමා කොට ගනිමින් නව පරිගණක ක්රීඩාවක් නිර්මාණය කර තිබේ. එය නම්කර ඇත්තේ “Ghost Recon Predator” යන නමිනි. Ubisoft නම් ප්රංශ සමාගම විසින් නිර්මාණය කර ඇති මෙම පරිගණක ක්රීඩාව ලබන...