1. chanaka7565

    BIT help

    මොනාද මචං ඒ practicals? First year එකට තියනවද?
  2. chanaka7565

    BIT help

    Ok මචං...මොකක් හරි බලන්න ඕන.. First year එකේදි exam 2යිද තියෙන්නෙ? ඒ එකක් දවස් කීයක් තියනවද? තව දෙයක් syllabus එකේ දාලා තියෙන විදියට Enhancement courses වල speaking & presenting වගේ skills බලනවනෙ. ඒවා අනිවාර්යද? ඒවාත් තියෙන්නේ online ද? First semester එකේදි projects කරන්න තියේද?
  3. chanaka7565

    BIT help

    k bro..thanks... First semester එකේදි projects මොකවත් නෑ නේද සහෝ?
  4. chanaka7565

    BIT help

    ok bro..thank u :) First year එකේදි exam 2යිද තියෙන්නෙ? ඒ එකක් දවස් කීයක් තියනවද? තව දෙයක් syllabus එකේ දාලා තියෙන විදියට Enhancement courses වල speaking & presenting වගේ skills බලනවනෙ. ඒවා අනිවාර්යද? ඒවාත් තියෙන්නේ online ද?
  5. chanaka7565

    BIT help

    මචංලා මම BIT කරන්න ඉන්නේ..මේ දවස්වල new intakes නෙ... මම first year self study කරන්න ඉන්නෙ..මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා..plz help ! මචං මේකෙදි payments කරනකොට සාමාන්‍යයෙන් vouchers 4ක් තියෙනවනෙ... අපි මේ vouchers 4ම පුරවලා බැංකුවට දෙන්න ඕනිද? මේක මට තේරෙන්නෑ :rolleyes: අනිත් ප්‍රශ්නෙ තමයි...

    No contents