ශ්‍රී ලන්කා ඉන්ශුවරන්ස් එකේ ඉන්ශුවරන්ස් කරනව නන් මම කියන්නෙ වැරදිලාවත් කරන්න එපා කියල. මම දිගටම හිටියෙ ශ්‍රී ලන්කා ඉන්ශුවරන්ස් එකත් එක්ක. ක්ලේම් ගැන නන් බය වෙන්න දෙයක් නෑ කියල දන්න දන්න මිනිස්සුත් ඒකට සෙට් කලා. ඇත්තම කතාව නන් මට මගේ කිසිම වාහනේකට ක්ලේම් ගන්න ගිහින් කිසිම කරදරයක් උනේ නෑ. සියලුම...