පට්ට මචන්. Rep added
මචන් මට ලන්ඩන් යන්න උනා,London Heathrow airport එක හරියට ගියාම මචන් හරියට නිකන් පඩි පේලියක් බහින Plane set එකක් බලා ගන්න පුලුවන්. Land කරන්න එන plane ඔක්කොම පේලිය එනවා එක පෙලට. මාර ලස්සනයි. ආපහු දවසක ගියොත් අනිවා බලන් ඉන්නවා පැයක් විතර